ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය- අද නව වැනි දිනය- පරිසර,වනජීවී,සංචාරක විවාදයට

    දෙසැම්බර් 02, 2022

    විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ නව වැනි වෙන් කළ දිනය අදයි.

    පරිසර අමාත්‍යාංශය,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ, සහ සංචාරක යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (02) විවාදයට ගැනේ.

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya