පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමයේ මහ සභාව ඊයේ රැස්වීමෙන් අනතුරුව 2023 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනිණ.
පත් කෙරුණ නිලධාරි මණ්ඩලය මෙසේ ය.
සංගමයේ ගරු උපදේශකවරු - ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මාධ්‍යවේදී ජේ.ටී.ද සිල්වා මහතා.
ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මාධ්‍යවේදී දයා පෙරේරා මහතා.
ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මාධ්‍යවේදිනී පද්මා වේරගොඩ ආරච්චි මහත්මිය.
පාර්ලිමේන්තු මාධ්‍යවේදී ප්‍රගීත් පෙරේරා මහතා
ගරු සභාපති - පාර්ලිමේන්තු මාධ්‍යවේදී නිලන්ත මදුරාවල මහතා
ගරු ලේකම් - පාර්ලිමේන්තු මාධ්‍යවේදී ප්‍රභාත් රත්නායක මහතා
ගරු උප සභාපතිවරු - පාර්ලිමේන්තු මාධ්‍යවේදී යොහාන් පෙරේරා මහතා
පාර්ලිමේන්තු මාධ්‍යවේදී නල්ලුසාමි ජෙයකාන්තන් මහතා
පාර්ලිමේන්තු මාධ්‍යවේදී අසංක නිලගරත්න මහතා
ගරු උප ලේකම් - පාර්ලිමේන්තු මාධ්‍යවේදිනී ස්වර්ණා විජේකෝන් මහත්මිය
ගරු භාණ්ඩාගාරික - පාර්ලිමේන්තු මාධ්‍යවේදී සුරාජ් අල්විස් මහතා
ගරු ජාතික සංවිධායක - පාර්ලිමේන්තු මාධ්‍යවේදී තුෂාර වීරරත්න මහතා
කාරක සභාව -
පාර්ලිමේන්තු මාධ්‍යවේදී කසුන් සමරවීර මහතා
පාර්ලිමේන්තු මාධ්‍යවේදිනී අනුරාධා හේරත් මෙනවිය
පාර්ලිමේන්තු මාධ්‍යවේදී දිනේෂ් සමරකෝන් මහතා
පාර්ලිමේන්තු මාධ්‍යවේදී අජිත් සිරිවර්ධන මහතා
පාර්ලිමේන්තු මාධ්‍යවේදී එම්.ආර්.එම්.වසීම් මහතා
පාර්ලිමේන්තු මාධ්‍යවේදී ලෝරන්ස් සෙල්වනායගම් මහතා
පාර්ලිමේන්තු මාධ්‍යවේදී කුමුදු වජිර මහතා