නාගරික සංවර්ධන හා හ නිවාස අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (03) විවාදයට ගැනේ.
අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ දසවැනි වෙන් කළ දිනය අදයි.