ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට නායයාම් පූර්ව අනතුරු ඇඟවීම්

    දෙසැම්බර් 04, 2022

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 5කට නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක , ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ , කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ වරකාපොළ , රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ ඇලපාත යන ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ 1 මට්ටම ( විමසිලිමත්වීම- කහ )නිවේදනය නිකුත් කර තිබේ.

    මෙම නිවේදනය අද (4) දින පස්වරු 7 සිට හෙට (5) පස්වරු 7 දක්වා බල පැවැත්වෙන බව ද එම සංවිධානය ජනතාවට දැනුම් දෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya