ඡන්ද ක්‍රමය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ දසක දෙකක් තිස්සේ උත්සහ කළත් සාර්ථක නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා,2015 දීත් සාකච්ඡා කර ගෙනා බව කීය.
මේ පිළිබඳව තේරිම් කාරක සභාවක් පත් කරන්නැයි මාසයකට කලින් ඉල්ලා තිබෙන බවත් ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට හදිසි වුවමනාවක් තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඒ අනුව තේරිම් කාරක සභාවක් පත් කරන්නැයි කතානායකවරයාගෙන් නැවත වරක් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.