පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    සැබෑ ලෙස රජයේ ආධාර ලැබිය යුත්තේ කවුරුන්ට දැයි ගෙයින් ගෙට ගොස් සොයා බලනවා

    දෙසැම්බර් 08, 2022

    සැබෑ ලෙස රජයේ ආධාර ලැබිය යුත්තේ කවුරුන්ට දැයි ගෙයින් ගෙට ගොස් මේ වනවිට රාජ්‍ය නිලධාරීන් විසින් සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව දැක්වූ අඳහස් දැක්වීමට ප්‍රතිචාර දක්වමිනි

    මේ වනවිට ආධාර ඉල්ලුම්පත් ලක්ෂ 34ක් ලැබී තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා, මෙම කටයුතු අප්‍රේල් මස වනවිට අවසන් කරන බවත් රජය මෙම සහන ලබාදීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya