සෑම ඡන්ද විමසීමකම හෝ මැතිවරණයකම අපේක්ෂකයන් විසින් දරනු ලබන වියදම් නියාමනය කිරීම පිණිස සහ ඊට සම්බන්ධ සහ ඊට අනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළේ ය.