ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති H.E. Rita Giuliana Mannella මහත්මිය EXPO Rome 2030 අපේක්ෂකත්ව සමාජික Gaetano Castellini Curiel මහතා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු කාර්යමණ්ඩලය සමඟ මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ, අතිරේක ලේකම්(පරිපාලන) අනෝජා පී. ගුරුගේ, අතිරේක ලේකම්(ප්‍රවර්ධන) තිලක් හෙට්ටිආරච්චි, සහකාර ලේකම්(පරිපාලන) භාග්‍යා සී. කටුදෙණිය, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරුගේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ඇතුළු කාර්යමණ්ඩල ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී විය.