වයඹ පළාත මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දී වැසි ඇතිවිය හැකි බව ද බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන් වෙයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.