අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා බැහැ දකී

    දෙසැම්බර් 15, 2022

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, හිටපු අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා බැහැ දකී.

    එළඹෙන නත්තල් සැමරුම වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට මෙම හමුවීම සිදුවිය.

    මෙම හමුව, ඊයේ (14) සිදු වුණේ, කැලණියේ St.Anne's Elders' Home පරිශ්‍රයේ පිහිටි පියතුමාගේ නිල නිවසේදී ය.

    දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන යන මහත්තුරුන්ද මේ අවස්ථාවට එක් වූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඔස්වල්ඩ් ගෝමිස් පියතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේය. 

    වික්ටර් ජයමාන්න පියතුමන්ද  මෙම අවස්ථාවට එක්ව සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya