මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා සහභාගී වීමට නියමිත ව ඇත.
2022 ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ජාත්‍යන්තර සංක්‍රමණික දිනය 2022 සැමරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවය දෙසැම්බර් 18 (ඉරිදා) පෙ.ව 9.00 ට බත්තරමුල්ල, කොස්වත්ත හි පිහිටි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා සහභාගී වීමට නියමිත ව ඇත.