දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894කදී විභාගය පැවැත්වේ.
මෙවර විභාගයේදී දෙවැනි ප්‍රශ්න පත්‍රය පළමුවත්, පළමු ප්‍රශ්න පත්‍රය දෙවනුවත් දීම විශේෂත්වයකි.
එසේම, විභාග අපේක්ෂකයන් වෙනුවෙන් මෙවර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් නොවූ අතර, ඒ වෙනුවට විභාගය ආරම්භ වීමට පෙර පැමිණීමේ ලේඛනයකට සිසුන්ගෙන් අස්සන ගැනීම පමණක් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.