මෙහිදී සම්බන්ධ වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, දිස්ත්‍රික්කයේ සියලුම ආයතන ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළින් ගාල්ල දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සම්බන්ධ අභියෝග ජයගැනීමට ක්‍රියාත්මක විය යුතු බවයි .
මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා , වැවිලි සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා , කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී සිල්වා මහතා , කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ මහතා ,ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ,ඇතුළු පලාත් පාලන මහජන නියෝජිතයන් රැසක් මෙන් ම
රාජ්‍ය අංශය නියෝජනය කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ,දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් මහතා ,ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා ,ප්‍රාදේශීය ලේකම්වරුන් ,රාජ්‍ය ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් සහභාගි වූහ .