ඒ අනුව දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී දෙසැම්බර් 12 සිට 16 වනදා දක්වා පස්දින නේවාසික පුහුණුව ලද සිසු සිසුවියන් 113 දෙනෙකු සඳහා සහතික පත් පිරිනැමීම පසුගියදා (16) දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.