අමාත්‍යවරයා මේ බව කියා සිටියේ , ඊයේ (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ අනුව එළඹෙන 24,25,26,31 සහ 2023 ජනවාරි මස 01වනදා ද විදුලි කප්පාදුවක් සිදුනොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
උත්සවය සමය හේතුවෙන් දින කිහිපයක් විදුලි කප්පාදුව සිදු නොකිරීමට තිරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.