මෙම කෝප් සිටි ශාඛාව මගින් පාලන මිල ගණන් යටතේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අනෙකුත් ආහාර ද්‍රව්‍ය සහනදායී මිල ගණන් යටතේ ලබාදීම සිදුකරයි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් රුවිනි විජේවික්‍රම, කැලණිය ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ, කැලණිය විවිධසේවා සමූපකාර සමිතියේ සභාපති නන්දසිරි හේවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ජනතා නියෝජිතයින්, ප්‍රෙද්ශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.