එහිදී කදුකර කොටියන්ගේ වටිනාකම පිළිබඳවත් ඔවුන්ගෙන් මිනිස්සුන්ට වන හානිය අවමකර ගැනීම සම්බන්දව සහ කදුකර කොටියන් ආරක්ෂාකර ගැනීම සම්බන්ධයෙන් නිළධාරීන්ගේ අදහස් සහ යෝජනා සාකච්ඡා විය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ කෘෂිකර්ම, වනජීවී, වන සම්පතත් සංරක්ෂණ විෂයන් වලට අදාළ නිලධාරීන් සහභාගී විය.