ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    දිවයිනට බටහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් ඉවතට

    දෙසැම්බර් 27, 2022

    දිවයිනට බටහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එබැවින් අද සවස සිට දිවයිනේ කාලගුණයට එහි බලපෑම අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෙට දිනයේදී උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya