මෙම වැඩමුළුවට අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු දෙනාට සහභාගි වන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ආරාධනා කර තිබේ.
අපනයන කෘෂිකාර්මික වැඩපිළිවෙල ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන විශේෂ වැඩමුළුවක් අද (දෙසැම්බර් 29 ) දින ප.ව. 2.00ට කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මෙම වැඩමුළුවට අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු දෙනාට සහභාගි වන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ආරාධනා කර තිබේ.