පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    වර්ෂාවෙන් හානියට පත් මාර්ගය හමුදා සහායෙන් පිළිසකර කෙරේ

    දෙසැම්බර් 28, 2022

    අධික වර්ෂාපතනයත් සමඟ ගම්පොල - හෙම්මාතගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලකරමින් කඩා වැටී තිබුණු පස් කන්දක් ඉවත්කිරීමට පසුගිය ඉරිදා (25) දින සන්ධ්‍යාවේ58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනාවට අයත් 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

    58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ මහතා සහ 581 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිලංග ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya