මෙහිදි දිවයින පුරා විසිරී සිටින මෙම වැඩසටහනට සම්බන්ධ වූ යෞවන සමාජ තරුණ තරුණියන්ගේ සේවාව ඇගයීම වෙනුවෙන් සහතික පත්‍ර ලබාදීම සිදු වේ.
මෙය ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ,විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ සභාපති සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආයතනයේ (ICTA ) සභාපති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.