ඒ අනුව ,ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් හා ලංකා භූමිතෙල් රැපියල් 10කින් අඩු කෙරෙනු ඇති අතර ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් හා ලංකා භුමිතෙල් ලීටරයක නව මිල 355 ක් වේ.
2023 ජනවාරි මස 02 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.