ඒ අනුව විදුලි බිල සංශෝධනය සඳහා විදුලි බල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් එළඹෙන සතියේ දී තවදුරටත් සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.