ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    “සිසිලන පද්ධති සහිත බහුදින ධීවර යාත්‍රාව” දියඹට මුදා හැරීම අද

    ජනවාරි 03, 2023

    මුහුදෙන් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න සුරක්ෂිතව ගෙඩබිමට ගෙන ඒම සඳහා නියමු ව්‍යාපෘතායක් ලෙස හඳුන්වා දුන් “සිසිලන පද්ධති සහිත බහුදින ධීවර යාත්‍රාව” මුහුදට යාත්‍රා කිරීම ජනවාරි මස 03දා (අද) දික්ඕවිට ධීවර වරායේ දකුණු පර්යන්තයේ සිදුවිනි.

    මෙම නියමු ව්‍යාපෘතිය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව,නාරා ආයතනය, නර්ඩ් ආයතනය හා සීනෝර් ආයතනය එක්ව ක්‍රියාත්මක කෙරිනි.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත එම සංවිධානයේ සංකල්පයක් වන ආහාර හා පසු අස්වනු හානිය අවම කිරීම වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කළ අතර එහි සම්බන්ධ සමාරම්භක උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සහ එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සහභාගීත්වයෙන් සීනෝර් ආයතනයේ යාත්‍රාංගණයේදී පැවැත්විනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya