දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (12) අළුයම නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් කරයි.