මෙහිදී ජල ශාස්ත්‍රීය සේවය පිහිටුවීම, ජල ශාස්ත්‍රීය මැනුම් විධිමත් කිරීම, නාවික සිතියම් නිර්මාණය කිරීම ආදී නාවික හා සමුද්‍රීට කටයුතු සම්බන්ධයෙන්විශේෂ අවධානය යොමු වූ අතර විශේෂයෙන්ම නාවික සිතියම් නිර්මාණය කිරීම මගින් ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරය පිළිබඳව දවිශේෂ අවධානයක් යොමු කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, නාරා ආයතනයනියෝජනය කරමින් නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.