මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහභාගී වීමට නියමිතය.
සංකෘතික අංග රැසකින් සමන්විත මෙම උත්සවය හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබේ.
ජාතික තෛපොංගල් උත්සවය අද (15) නුවර එළිය තලවාකැලේ ශ්‍රී කදිරේශන් කොවීල් පරිශ්‍රයේ දී පැවැත්වෙයි.