ඒ අනුව ඌව පළාත බදුල්ල දිස්ත්‍රික්කය- මහියංගනය, රිදීමාලියැද්ද හැර අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් සියඵම සුරා සැල් සහ මධ්‍යම පළාත නුවරඑළිය දිස්ත්‍රික්කය- නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි සියඵම සුරා සැල් වසා තබන ලෙස නියෝග කර තිබේ.
තෛපොංගල් හින්දු ආගමික උත්සව දිනය (15) නිමිත්තෙන් බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලු සුරා සැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක,අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් / ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම් කපිල කුමාරසිංහ මහතා පවසයි.