බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.උදෑසන 5.30 සිට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අතර රාත්‍රි 9.00 දක්වා සීගිරිය මත සිට දසුන් නැරඹීමේ අවස්ථාව සංචාරකයින්ට උදා වි තිබේ.
එසේම විදේශිකයින්ගේ ආකර්ෂණය දිනා ගත් තවත් ස්ථාන නැරඹීමට මෙවැනි අවස්ථාවන් ලබා දිමට අවශ්‍ය කටයුතු කරන බව විදුර වික්‍රමනායක මහතා කීය.එසේම සිගිරිය පුරා විද්‍යා ස්ථාන නිරික්ෂණය කර එහි සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කරුණු සොයා බැලිමට එම ස්ථාන වෙත අමාත්‍යවරයාගේ අවධානයට ලක්විණි.