අයදුම්පත් භාර ගැනීම අද සිට එළඹෙන පෙබරවාරි 15 දක්වා සිදු කෙරේ.
2021(2022)මූලික පිරිවෙන් අවසාන විභාගයේ උත්තර පත්ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්රමයට පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අයදුම්පත් භාර ගැනීම අද සිට එළඹෙන පෙබරවාරි 15 දක්වා සිදු කෙරේ.