පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    QR ක්‍රමවේදයට පරිබාහිරව ක්‍රියා කළ ඉන්ධනහල් කීපයක කටයුතු අත්හිටුවීමට පියවර

    ජනවාරි 17, 2023

    ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදා හැරීම පිළිබඳව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (16) පැවැත්විණි .

     

    එහිදී ඉන්ධන බෙදා හැරීමේදී ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය අනුගමනය නොකරන ඉන්ධන පිරවුම්හල් ගණනාවක් සේවය අත්හිටුවන ලද අතර, ඊයේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයෙන් අය විය යුතු රුපියල් බිලියන 105ක මුදල කඩිනමින් අය කර ගැනීමටත්, අඛණ්ඩව ඉන්ධන සැපයීම සිදු කිරීමට සහ පිරිපහදුව ක්‍රියාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සාකච්ඡා කරනු ලැබීය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya