පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 75ක් දකුණු කොරියාවට

    ජනවාරි 18, 2023

    දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 75 දෙනෙකු පසුගිය දා (15) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියේ ය.

    මොවුන් සියලුදෙනා නිෂ්පාදන අංශයේ රැකියාලාභීන් වේ.

    දකුණු කොරියානු රැකියා වරම් ලැබූ තවත් රැකියාලාභීන් 60 දෙ‍නෙක් අද (18 දින ) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.

    රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නිරන්තර දායකත්වය ලබාදෙන විගමනික ශ්‍රමික ප්‍රජාවගේ සුබසාධනය හා ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ නායකත්වය යටතේ නව්‍ය නීති සම්පාදනය තරමින් ද දකුණු කොරියාවේ රැකියා වැනි වූ තවත් විදේශ රැකියා අවස්ථාවන් සඳහා රටේ ජනතාවට දොරටු විවර කර දෙමින් ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යුහුසුළුව කටයුතු කරමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya