එම විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
අපොස උසස් පෙළ 2021(2022) විභාගයේ, නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල 2023.01.17 දින නිකුත් කරන ලද බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.