ලංකා කම්කරු කොන්ග්‍රස් පක්ෂයේ මහලේකම් වන ඒ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
පොදු මහජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ පිරිසිදු පානීය ජලය ලබා දීම තම අරමුණ බවත් ඒ සඳහා අමාත්‍යංශ යටතේ ඇති සියලු ආයතනයන්හි නිලධාරීන්ගේ පුර්ණ සහයෝගය බලාපොරොත්තු වන අතර අප සියලු දෙනාම එකමුතුව මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා කටයුතු කරමු යැයිද අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවසීය.