ජූනි 10, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දීය- ශ්‍රී ලංකා විදේශ ඇමතිවරු හමුවෙති

    ජනවාරි 20, 2023

    ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයෂන්කර් මහතා අද පෙරවරුවේ මෙරට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාව හමුවිය.

    එහි දී මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දුන් සහතිකය පිළිබඳව අලි සබ්සි‍රි මහතා විසින් සිය ස්තුතිය පළ කරන ලදී. යටිතල පහසුකම්, සම්බන්ධකතාවය, බලශක්තිය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි ඉන්දු - ශ්‍රී ලංකා සහයෝගීතාවය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරන ලදී.

    ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ (19) මෙරටට පැමිණියේ දෙදින නිල සංචාරයක් උදෙසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya