පොළොන්නරුව වැලිකන්ද කඩුවාගල ස්තූපයේ කරන ලද කැණිම් වලින් පළිගු කරඩු 04ක් පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව විසින් සොයාගෙන තිබේ.
පුරා වස්තු පසුගිය 17 වන දින පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පරිශ්‍රයේ දී විවෘත කෙරිණ.මේ අවස්ථාවට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ද එක්විණි.