ශ්‍රී ලංකාව සහ රුසියානු රාජ්‍යය අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා රුසියානු රාජ්‍යයේ සහයෝගය තවදුරටත් අපේක්ෂාකරන බව එහිදී පැවසීය.
ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සදහා ඉදිරියේදීත් කටයුතු කරන බවත්, අවශ්‍ය සෑමඅවස්ථාවකදී තම රටෙහි සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවත්, තානාපතිවරයා කියා සිටී.