එහි සමාරම්භක උත්සවය නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස් සත්‍යානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) දින ආරම්භ විණි.
කුඩා හා මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරිම් කර්මාන්තය තුළින් රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන අතර වර්මානෙය වන විට එය විශාල කඩා වැටිමකට ලක් ව තිබේ.
මෙහිදි අදහස් දැක් වු නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස් සත්‍යානන්ද මහතා පැවසුවේ,කුඩා හා මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සදහා ඉදිකිරිම් ආරවුල් විසඳිමේ උපදේශන වැඩසටහන තුළින් ඔබට තිබෙන ගැටලු සාකච්ඡා කිරිමත් මෙය මහනුවර,ගාල්ල ,මාතර ,හම්බන්තොට ,යන ප්‍ර දේශ වල ක්‍රියාත්මක කිරිමටත් බලාපොරොත්තු වන බවත්,එම දිස්ත්‍රික්ක වල සිටින කොන්ත්‍රාත්කරුවන් සඳහා අවශ්‍ය මැදිහත්විම්, පෙන්වාදිම් මෙමගින් ලබා දෙන බව කීය.