ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    කොළඔ අගනගරයේ නාගරික සංවර්ධන ව්‍යාපාති කඩිනමින් අවසන් කරන්න- නාගරික සංවර්ධන අමාත්‍ය

    ජනවාරි 31, 2023

    කොළඔ අගනගරයේ නාගරික සංවර්ධන ව්‍යාපාති කඩිනමින් අවසන් කරන ලෙස තමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන් බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

     

    කොළඔ අගනගරයේ ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක වන අතර නාගරික සංවර්ධන අධිකාරිය,ශ්‍රි ලංකා ඉඩම් ගොඩ කිරිමේ සංස්ථාව හා කොළඔ නගර සභාව එක්ව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.මෙහිදි කොළඔ මහ නගර සභාව, ශ්‍රි ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාව,දෙහිවල ගල්කිස්ස මහනගර සභාව,කොළොන්නාව මහනගර සභාව,ආවරණ කෙරේ. මේ වන බොහෝ ව්‍යාපෘති වල 99%ක වැඩ අවසන් කර තිබේ.

    මෙම ව්‍යාපාති යටතේ පොම්පාගාර 03ක්අවසන් අදිරයේ පවතී. එනම්,අඹතලේ පොම්පාගරය,ශාන්ත සෙබස්තියන් උතුරු දොරගුළු පොම්පාගාරය,ශාන්ත සෙබස්තියන් දකුණු පොම්පාගාරයයි.එසේම ,නව මුතුවැල්ල උමඟ හා ටොරින්ටන්උමඟ යන වැසි ජලාපවාහන උමං මාර්ග වලද වැඩ අවසන් අදිරයේ තිබේ.

    එසේම කොළඹ ජල ද්‍රෝණියේ පෝෂක ප්‍රදේශයේ වල ගංවතුර අවම කිරිම මෙහි ප්‍රධාන අරමුණ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya