ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (02) රජයේ නිල වෙබ් අඩවිය කළ විමසුමේ දී ය.
ඒ අනුව, ගාල්ල-මාකුඹුර අතර ගමන් කරන අධිවේගී බස්රථ සඳහා මෙම කාඩ්පත නිකුත් කරනු ලබන අතර එය මේ මස 06 වන දා සිට අනිවාර්ය වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (02) දින වන විට පුද්ගලයින් 700 ක පමණ පිරිසකට මෙම පෙරගෙවුම් කාඩ්පත් නිකුත් කළ බවත්, එම කාඩ්පත් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි බවත් හෙතෙම පැවසීය.
මෙම පෙරගෙවුම් කාඩ්පත භාවිතා කිරීමේ සාර්ථකත්වය සළකා බලා ඉදිරියේ දී අනිකුත් ප්‍රවාහන මාධ්‍ය වෙත ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.