එම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් එම්. එම්. නයිමුදීන්, අතිරේක ලේකම් ඊ. එස්. ජී. එදිරිසිංහ, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නිලධාරීන්වෛද්‍ය පී.පී. විජේසිංහ මහතා සහ ජපානයේ Kawaguchi ආයතනය හා sainet ආයතනය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වී සිටියහ.
ජපානයේ Kawaguchi පළාත් පාලන ආයතනය විසින් රුපියල් 2,1973,000 වටිනාකමකින් යුත් ගිලන් රථයක් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත ලබාදුන් අතර එය පසුගියදා එම අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ප්‍රධානය කෙරුණි.