මෙහි පළමු සමරු කාසිය ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත අද(පෙබරවාරි 02) මහනුවර ජනාධිපති මන්දිරයේදී නිල වශයෙන් පිළිගැන්වීය. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 71වන සමරු කාසිය වේ.
එළඹෙන පෙබරවාරි 04දිනට යෙදෙන 75වන නිදහස් සැමරුම වෙනුවෙන් ශ්රී ලංකා මහ බැංකුව රුපියල් දහසක වටිනාකමකින් යුත් සංසරණය සඳහා නොයෙදූ සමරු කාසියක් නිකුත් කරයි.