2023 පෙබරවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදුකර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කර සිටී.
ශ්රී ලංකාව බිහිකළ දක්ෂතම මලල ක්රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ, මෙරට වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ක්රීඩිකාව ද වනවා. ඇය ශ්රී ලංකාවේ කාන්තා ක්රිකට් ක්රීඩාවට වටිනා සම්පතක් වනු ඇති බව ද එම නිවේදනය මගින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.