මේ සදහා ජලනල කාර්මික ශිල්පීන් 63 දෙනෙකු සහභාගී වූහ.
මෙම පුහුණු වැඩමුළුව න්‍යායාත්මක හා ප්‍රායෝගික සැසි වලින් යුක්ත වූ අතර ජලනල කාර්මික ශිල්පීන්ගේ දැනුම කුසලතා හා ආකල්ප විදේශ රටකට උචිත ආකාරයට සපයා දීම මෙම පාඨම්ලාවේ අරමුණ විය.
ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ මිනිස් බල සංවර්ධන හා පුහුණු කිරීම් අංශය මගින් විදේශ රැකියා අපේක්ෂිත ජලනල කාර්මික ශිල්පීන් සදහා HDPE නල එලීම් පිළිබද දෙදින පුහුණු වැඩමුළුවක් පසුගියදා ආරම්භ විය.