ජනවාරි 27, 2025
tami eng youtube  twitter facebook

    තෙත් බිම් උද්‍යානය සදහා QR කේතයක්

    පෙබරවාරි 03, 2023

    සංචාරක ආකර්ෂණීය කලාප සංවර්ධන කිරිම හා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවින තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් බැද්දගාන තෙත් බිම් උද්‍යානය සදහා QR කේතයක් හදුන්වාදීම අද(03) දින නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.

    පෙබරවාරි 02 දිනට යෙදුණු ලෝක තෙත් බිම් දිනයට සමහාමිව මෙම වැඩසටහන ක්‍රියාත්මක විණි.මීට අමතරව කොට්ටේ,කොටුබැම්ම තෙත්බිම් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    කොළඔ අනුලා විද්‍යාලයේ පරිසර නියමුවන් 80 කගේ සහභාගිත්වයෙන් පරිසර ප්‍රතිස්ථාපන වැඩසටහනක් හා බස්නාහිර පළාත් බාලදක්ෂිකාවන් 150ක් කගේ සහභාගීත්වයෙන් නිරික්ෂණ හා අධ්‍යයන වැඩසටහන් මෙහිදි ක්‍රියාත්මක විණි.ලෝක තෙත් බිම් දිනයට සමහාමිව මේ මාසය පුරාවට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya