හිටපු කතානායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාර දැක්වීම සිදු විය.
මේ අවස්ථාවට, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක,හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධන, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, යන මහත්ම මහත්මීන් සහ ඩී.එස්.සේනානායක පවුලේ ඥාතීන් පිරිසක් ද මේ අවස්ථාවට එක් විය