ඒ මහතා මේ බව පැවසුවේ,පසුගිය දා යුරෝපා සංගමයේ තානාපති වරයා සහ සමාජික රටවල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී ජවසම්පන්න සහ තිරසර සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම සදහා ගතයුතු පියවර හා ඒ සදහා ඔවුනට ලබාදිය හැකි සහය පිළිබඳ සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවට ,යුරෝපා සංගමයට අයත්ර චෙක් ජනරජය,ස්තෝනියාව,ප්‍රංශය,ජර්මනිය ,ඉතාලිය ,අයර්ලන්තය ,ලැට්ව්යව,ලක්සම්බර්ග්,නෙදර්ලන්තය ,රුමේනියාව,ස්ලෝවැකියාව,ස්ලෝවේනියාව හා ස්වීඩනය යනබරටවල සාමාජකයින් එක්ව සිටියහ.