නිදහස් දිනයට සමගාමිව නාගරික වනපෙත් 75ක් සකස් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පසුගිය දා පැවසීය.
ඊට සමගාමීව නිගරික වන උයන් මෙන්ම මං මාවත් දෙපස ඇති ගහකොළ උද්‍යාන,ගංගා හා වෙරළබඩ මං පෙත් කේන්ද්‍රය කර ගනිමින් මෙය ක්‍රියාත්මක වේ.
75 වන නිදහස් සැමරුම වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුක් රෝපණ වැඩසටහනක් ඊයේ (04) දිනයේ දි දිවයින පුරා ක්‍රියාවලට නැංවිණි.