ජූනි 10, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණයට මුදල් නොදෙන යෝජනාවක් ගෙනෙන්න සූදානමක් නෑ - මුදල් රාජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 06, 2023

    සති අන්ත පුවත්පත් කිහිපයක ප්‍රධාන පුවත් සිරස්තල ලෙස වාර්තා කර තිබූ ආකාරයෙන් මැතිවරණය සඳහා මුදල් ලබා නොදීමේ යෝජනාවක් හෝ මුදල් නොමැති බව දන්වා සිටීමේ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය ආචාර්ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෙබරවාරි 05දින රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමිනි.

    එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසූයේ, එවැනි සූදානමක් නැතත් වත්මන් තත්වය යටතේ ආණ්ඩුව භාණ්ඩාගාරය ඉහළ කළමණාකාරීත්වයකින් පවත්වාගෙන යෑමට ක්‍රියාකරමින් සිටින බවයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya