මෙම ප්‍රදර්ශනයේ දී දේශීය ඖෂධ නිෂ්පාදන අලෙවි කෙරෙන අතර දේශීය වෛද්‍ය සේවාවන්ද ලාදීමට නියමිතය.
දේශීය ඖෂධ නිෂ්පාදන අලෙවිය සහ දේශීය වෛද්‍ය සේවාවන් වෙනුවෙන් අලෙවි කුටි වෙන් කර ගැනීම සදහා 071 647 6569 සහ 076 371 6165 යන දුරකතන අංක ඇමතීමෙන් හැකියාව ලැබේ.
දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරන ''සුව ධරණී - සුව දැක්ම'' නමින් දේශීය වෛද්‍ය ප්‍රදර්ශනයක් පෙබරවාරි මස 22 සහ 23 දෙදින බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.